Saturday, May 23, 2009

How build up Panamura Nenasala

2005 අෙගා්ස්තු 30 දින පනාමුර ප්‍රෙද්ශවාසීන්, මහා සංඝරත්නය අැතුළු සම්බාවනීය අමුත්තන් සහ ICTA සහභාගිත්වෙයන් පනාමුර නැණසල මධ්‍යස්ථානය විවෘත කරන ලදී. ඒදින සහභාගී වූ සියළුම ෙදනා නැණසල මධ්‍යස්ථානය පිහිටුවීම හා ඒහි අරමුණු පිළිබදව දැනුවත් කළ අතර ඒය වීදී නාට්‍යයක් මගින් වඩාත් අකර්ෂණීය ෙලස විදහා දක්වන ලදි. ඒදින පැමිණ සිටි සියළු ෙදනාම සතුටින් විසිර ගියද ඉන් පසුව ඔවුන්ෙග් පැමිණීම ඒතරම්ම සතුටුදායක මට්ටමක ෙනාපවතින බව ෙපනී ගිෙය්ය. අනතුරුව පළමු දින සහභාගී වූ අය අතුරින් දහ ෙදෙනකු පමණ නැවත හමුවී ෙතාරතු සාකච්ඡා කළ අතර ප්‍රජාව තුළින් අහඹු ෙලස ෙතා්රාගත් ජනතාවෙගන් ෙම් පිළිබදව තවදුරටත් ෙතාරතුරු ෙසායා බැලුෙව් නැණසල පිළිබදව ඔවුන් ෙකෙස් දැනුවත් වී අැතිද යන්නයි. ඒමගින් අපට ෙපනී ගිෙය් ජනතාව තුළ ෙතාරතුරු තාක්ෂණය පිළිබදව හා පරිගණකය පිළිබදව සෘණාත්මක අාකල්ප පවතින බවය. තවද ඔවුන් තාක්ෂණයට යම් කිසි බියක් දක්වන බවද පෙනී ගිෙය්ය. ඒ අනුව ෙතාරතුරු තාක්ෂණෙය් යහපත් පැතිකඩයන් පිළිබදව ජනතාව දැනුවත් කිරීමට හා ප්‍රෙයා්ගිකව ඒම තාක්ෂණෙය් අැති වැදගත්කම පිළිබද ෙතාරතුරු ප්‍රජාව ෙවත ලබාදීමට අප නැණසල කාර්ය මණ්ඩලය තීරණය කෙළ්ය.

No comments:

Post a Comment